සරුංගලේ යනු කුඩා ළමුන්ගේ සිතඟියාවන් පෙන්වන කතා ප්රස්තුතයක් හිමි චිත්රපටයකි. දුප්පත් බව, සරල බව, අගහිඟකම් සහ එවන් දරුවන් තුල ඇති සමඟිය ආදරය හෙළි කිරීමට දැරූ උත්සහයකි. දැරිවියක් සරුංගලයක් සාදා ගන්නට වෙහෙස වන ආකාරය, ඇයට එම සරුංගලය අහිමි වීම සහ මිතුරන් සමඟ තමන්ට ලැබූ සව්කොල ආදිය බෙදා හදා ගැනිම ආදියෙන් සරල නමුත් සුන්දර ළමා දිවිය මතු කලෙමි.
සරුංගලේ ( Sarungale )
Drama
Directed by
Sandani Maleesha |
Writing Credits
Sandani Maleesha |
Cast
Gagul Sathsara | ... |
Nethmi Kaveesha | ... |
Prasansha Pradeepani | ... |
Paarami Prasangika | ... |
Kavin Hansana | ... |
Sandani Maleesha | ... |
Nimsara Chanchala | ... |
Navodhi Sanjana | ... |
Savindu Manusha | ... |
Producer
Sandani Maleesha |
Film Editing by
Sandani Maleesha |
Movie Rights
|
Nice Film
ReplyDeleteThank you very much.
Delete