"ඇය මා සමගයි" කෙටි චිත්රපටය සැබැ සිදුවීමක් පාදක කර ගනිමින් නිර්මණය කරන ලද මනංකල්පිත ආදර කතාවකි. කතාව ගලායනුයේ චරිත හතරක් වටාය. එනම් ගයාන්, සදූ, රමේෂ් සහ දොස්තර කෙනෙකු වේ. ගයාන් සහ සදූ යනූ ආදරවන්තයිවේ. ඔවුන් දෙදෙනා ආදරය කර විවාහ දිවියට පත් අහිංසක යුවලකි. රමේෂ් යනු ඔවුන් දෙදෙනාගෙම හොදම මිතුරාය. නොසිතූ මොහොතක මේ ආදර කැදැල්ල දුකෙන් පිරී මතකයන් අතර පමණක් සුසුම් ඉතිරි කරවයි. ඉතින් මේ ආදර වෘතාන්තය කෙසේ අවසන් වන්නේද...
ඇය මා සමගයි (Aya Ma Samagai)
Drama | Crime | Romance
NAVODA Kaumadi Samarathunga | ... | Sandu
|
CHANNA Dhananjaya Wickramasinghe | ... | Gayan
|
AVISHANKA Madhawa | ... | Ramesh
|
MANU Karunarathne | ... | Doctor
|
GAYAN Chathuranga | ... | Final scenes |
Lukshan Kavindu Osanda Bandara
| |