ලාංකීය කලා කෙත අස්වද්දන්නන්ට ශක්තියක් වනු පිණිස ආරම්හ කලා වූ නැවුම් තේමාවකි
ශ්රී ලාංකික කෙටි චිත්රපට අඩවිය.
විවිධ වූ කෙටි චිත්රපටයන් පිළිබඳව තොරතුරු ඔබ වෙනුවෙන් රැගෙන එන්නට
මා විසින් නිර්මාණය කරන ලද අවකාශයක් සේම කෙටි චිත්රපට කලාවේ උන්නතිය උදෙසා
කෙටි චිත්රපටකරුවානන්ව තවත් ශක්තිමත් කිරීම
මාගේ බලාපොරොත්තුවයි...
- ලක්ෂාන් පෙරේරා -
>>><<<>>><<<>>><<<>>><<<
Sri Lankan Short Film Site is a fresh theme that was started to strengthen the Sri Lankan art field cultivators.
It is my hope to further strengthen the short filmmakers for the
advancement of the short film industry as well as a space created to bring
you information on various short films.
- Lakshan Perera -
>>><<<>>><<<>>><<<>>><<<