පුංචිම කාලේ ඉදන් අපි හැමෝම දකින හීන තියෙනවා. මොකක්දෝ හේතුවකට ඒ හැම හීනයක්ම නොහිතන තරම් අපෙන් දුරකට යනවනම්. ඔබත් මමත් අපි හැමෝම ආසයි ලස්සන ලෝකයක යතාර්ථවාදීව ජීවත් වෙන්න. "යථාකාකාල" තුලින් දිග හැරෙන්නේ ඔබේත් මගේත් කතාවයි. දරිද්‍රතාවය, විරැකියාව, සමාජ ගැටලු හමුවේ අසරණ වූ තාරුණ්‍යක්, ලස්ස්සන පුංචි ගෙයක්, සුන්දර විවාහ දිනයක්, දෙමාපියන්ව ආදරයෙන් රැක බලා ගන්න මේ හැම දේකටම අපි ආසයි. ඒත් ඒ දේවල් කියාගන්න බැරි විදියට අපිව අසරණ කරනවනම් මොහොතකට හරි බලාපොරොත්තු සුන් වූයේ තාරුණ්‍ය තුළ පමණක්ම නොව වැඩිහිටියන් හටද එකී බලපෑම එසේමය. දැනටමත් අපි මේ ගැටලු වලින් බැට කමින් සිටිමු. යථාකාලයෙත් එය එසේම වුවහොත් ? "යථාකාල" නරඹා ඔබම නිගමනයකට එන්න. එය එසේ විය යුතුද යන්න!
යථාකාල ( Yathakaala )
Drama
Producer
Aryan Sapumal,
Lal Hapuarachchi |