හුදකලා වූ සමාජයක නූලක් නොමැතිව හිස් අහස් කුස පාවෙමින් සිටින සරුංගලයක් වැනි තරැණයෙක් හට එක්තරා ගජ මිතුරෙකුගේ හමුවත් සමග ලැබුණු විශේෂ ප්රති උපකාරයක් හේතුවෙන් අන්ධකාරයෙන් ආලෝකයට යන්නා සේ යථාර්තය අවබෝධ කරගත් තරැණයෙක් වටා මෙම කෙටි චිත්රපටය තුළින් ප්රෙක්ෂක ඔබ ඉදිරියට ලංවෙයි.
යථාර්ත ( Yathartha )
Drama
Directed by
Gayan Fernando |
Writing Credits
Gayan Fernando |
Cast
Asanka Ranasinghe | ... |
Producer
Sriyani Fernando & Ajitha Fernando |
Cinematography by
Gayan Fernando Shaman Gamage |
Art Director
Chaminda Sampath |
Asst. Director
Kasun Dananjaya |
Kevil Mouly |
Zoom Film Studio |
Rasika Gunawardhana |
Kalani Gunawardhana |
Sachini sadereka |