මිනිසාගේ ක්රියාකලාපයෙන්ම අප ජීවත්වන ලෝකය විනාශ වී ගිය පසු එය කෙබදු ද? මිනිසා විසූ පෘතුවි තලයේ විනාශයෙන් පසු නැවත අලුත් ලොවක් ගොඩ නැගෙන්නට කොපමණ කාලයක් ගතවේ ද? සහ ගොඩ නගන්නට කවුරුන් මුල් වේ ද යන්න පසක් කරවන විද්‍යා ප්රබන්ධයකි.
SAVE
May 22, 2022
0