දකින හැම දේම ඇත්ත නෙමෙයි...
𝐀𝐋𝐑𝐄𝐀𝐃𝐘 𝐒𝐄𝐄𝐍. 𝐀𝐋𝐑𝐄𝐀𝐃𝐘 𝐊𝐍𝐎𝐖𝐍. 𝐀𝐋𝐑𝐄𝐀𝐃𝐘 𝐋𝐈𝐕𝐄𝐃.
මැදියම් රාත්රියේ පාළු මාවතක් ඔස්සේ ගමනාන්තයක් සොයා ඉදිරියට ඇදෙන මිතුරන් දෙදෙනෙකුට මුහුණ දීමට සිදුවන ත්රාසජනක සිදුවීම් මාලාවක්. මොහොතකට කාලය පිලිබඳ ඇති වෙන බිය දනවන, අවිනිශිචිත භාවයෙන් ගැලවීමට වෙරදරන තරුණයෙක්..!
A series of events that two friends have to face as they make their way to a lonely road destination in the middle of the night. A young man trying to escape from the frightening uncertainty of time for a moment.!
MIRAGE
Sci-fi | Thriller | Experimental | Fantasy
Santhusa Dissanayaka | ... | Main Actor
|
Producer