The story behind the Last Message series is based on what is happening to all of us today. In your daily life you will often receive messages from various friends through text messages or face book. As one of the most common types of messages, "If you send this message to 10 people you will hear something good today" You have received a message like You may or may not have sent it to others. So, a series of mysterious and intriguing stories caused by such a text message or message is about to reach out to the audience through the Last Message story.
එදිනෙදා ජීවිතයේ බොහෝ විට කෙටි පණිවිඩ හෝ මුහුණු පොත හරහා විවිධ වූ මිතුරන්ගෙන් Messages ලැබෙනු ඇත. ඒ අතර දකින්න ලැබෙන සුලභ ගනයේ Message එකක් ලෙස,
"මෙම Message එක 10 දෙනෙකුට යැව්වොත් ඔයාට අද දවසේ සුභ දෙයක් අහන්නට ලැබේවී"
වැනි Message ඔබටද ලැබී තියෙන්න පුලුවන් ය. ඔබද එලෙස පැමිණි Message තව අයට එය යවා හෝ නොයවා සිටි කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් මෙවැනි කෙටි පණිවිඩයක් එහෙමත් නැතිනම් Message එකක් නිසා සිදුවන අත්භූත සහ කෘතුහලය පිරිණු කතා මාලාවක් Last Message කතා පුවත තුළින් ප්‍රේක්ශකයන් වෙතට සමීප වීමට නියමිතව ඇත.
Last Message | Season One (අවසාන පණිවිඩය)
Horror | Thriller | Drama | Mystery
Lakshan Perera, Anushka Rasanjana, Prageeth Shan | |
Lakshan Perera, Isuru Dananjaya |
Ashinsani Pathirana | ... | Shani |
Hansani Nawyanjana | ... | Teena |
Sadunika Indeewari | ... | University Lecturer |
Abhi Senadeera | ... | Depiction of the Devil & Stunt er |
Producer
Asst. Director & Coordinator
Asst. Director
Lighting & Asst. Camera
Second. Director
Asst. Camera
Jennifer Aguilar, Janaki Ekanayeka, Lakshitha Prasad | |
|
Asst. Camera Director
Costume Designer
Makeup Artist
Completed Season 1
Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Superb horror Series. ❤❤
ReplyDelete