"සිහනද'21"අන්තර්පාඨශාලයීය ද්වීභාෂා මාර්ගගත මාධ්‍ය තරගාවලියේ, කෙටි චිත්‍රපට තරග අංශයෙන් සාන්ත මරියාවන් ඉදිරිපත් කල "ඉඩෝර වැස්ස්ස" කෙටි චිත්‍රපට අවසන් සුපිරි කණ්ඩායම් 5 අතරට තේරී පත් වූ මෙම කෙටි චිත්‍රපට ජීවිතය වෙනස් දෘෂ්ටිකෝණයකින් දකින විප්ලවවාදී ශිෂ්‍යයෙකු හා පාසල් සිසුවියක වටා ගෙතුනූ ආදර කතාවකි.
ඉඩෝර වැස්ස්ස ( Idora wassa )
Romance
M.G.Sheron sandeep wijesinghe | |
M.G.Sheron sandeep wijesinghe | | |
M.G.sheron sandeep wijesinghe | ... | Main Actor
|
M.G.shaini sakya wijesinghe | ... | Main Actress
|
Producer
Ch/st.mary's boys college | |
|
M.G.sheron sandeep wijesinghe |
|