ජීවිතේ ගොඩාක් දේවල් අපි හංගන් ඉන්නවා හිතේ අඳුරු මුල්ලක. මේ දේවල් අපි ලේසියෙන් එළියට නොපෙන්නන දේවල්. අපි මේ විදිහට සමහර දේවල් හිත ඇතුලේ යටපත් කරගන්නේ, අපි ඒවාට ප්රතික්රියා නොකරන්නේ ඒවයින් තවත් කෙනෙක්ගේ හිත රිදෙදෙයි කියලා. නැත්තම් අපි තවත් දවසක් ජීවත් වෙයි කියලා. මම ඔබෙන් ඇහුවොත් ඔබේ ජීවිතයේ තව ඉතුරු වෙලා ඇත්තේ තව විනානාඩි 10යි කියලා ඔබ මොනවා කරයිද? අර විදිහටම දේවල් හිතේ තියන් ඉන්නවාද? නැත්තම් ඔය ඇතුලේ තියෙන දේවල් පුපුරාවිද? බලන්න මිත්රයා, මේ කතාවේ කොතනක හෝ ඔබත් ඉන්නවාද කියලා….
10:10 ( දහයයි දහය )
May 27, 2022
0